Latest News
Annual Cricket Tournament

DS Mahinda Quiz Programme 2025
2025 'Denuma Minuma' Quiz Programme Winners
Visit To Main Article Quiz Programme

English Day Singing Competition
English Day Singing Competition Provincial Level 2nd Place For DS Senanayaka Model Primary school

Notice - දැන්වීමයි.
අඩි. එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට 2 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වා පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ඉල්ලුම් පත්‍ර මෙයින් කැඳවනු ලැබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 17/2023 ට අනුව ඉලලුම් පත්‍ර කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් පසුව සුදුස්සන් තෝරා ගන්නා බව වැඩි දුරටත් දන්වමි.
අයදුම්පත් විදුහල්පති, අ/ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අනුරාධපුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවන ලෙසත් ලියුම් කවරයේ වම් පස උඩු කෙළවරේ අතරමැදි සිසුන් ඇතුළත් කිරීම යනුවෙන් සදහන් කරන ලෙසත් දන්වමි.
ඉල්ලුම් පත් භාරගන්නා අවසන් දිනය 2025.02.20 වේ.
විදුහල්පති,
අ/ඩී.එස් සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
අනුරාධපුර.
Applications are hereby invited for the admission of students to the vacant posts in Grade 2 to Grade 4 in A/D. S. Senanayake Model Primary School.
It is further informed that the applications will be invited in accordance with the Ministry of Education Circular No. 17/2023 and the selection of suitable candidates will be made after an interview.
Applications should be sent by registered post only to the Principal, A/D.S. Senanayake Model Primary School, Anuradhapura and should be superscribed as Admission of Intermediate Students on the top left corner of the envelope.
The last date for receipt of applications is 2025.02.20.
The Principal,
A/D.S. Senanayake Model Primary School
Anuradhapura.
English Day Competition
English Day Competition - 2024 Zonal Level
Drama 1st place
28.08.2024


.png)


